වසර 2009දී උතුරේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අනර්ඝ සේවාවක් කළ හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ට ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීමට තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ෆීල්ඩ් මාෂල් පදවි පිරිනැමීම සඳහා නිත්‍යනුකූල බලය ඇත්තේ මෙරට සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාටය.
යහපාලනය ආරම්භ වූ සමයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට යුද්ධයේදී කළ සේවාව වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පදවියක් පිරිනැමු අතර ඒ සිදුකළේද ජනාධිපතිට ඇති බලතල යටතේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
