මහින්ද තීන්දුවක් ගන්න සූදානමක් !

මහින්ද තීන්දුවක් ගන්න සූදානමක් !

එළැඹෙන සතියේදී අලුත් දේශපාලන පිම්මක් ගැන ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර පවසා ඇත.

සති අන්ත ලංකාදීප පුවත්පත මේ බව වාර්තා කර ඇති අතර ජනතාව අද සිටින දේශපාලඥයන් ගැන විශ්වාස නොතබන බවත් ඔවුන් පිලිකුල් කරන තත්වයට පැමිණ ඇති බවත් අමරවීර මන්ත්‍රීවරයා පවසා ඇති බවද වාර්තා වෙයි.

මේ හේතුව මත තමන් වෙනම දේශපාලන ගමනක් යාමට තීරණය කල බවත් අමරවීර මන්ත්‍රීවරයා පවසා ඇති බවත් එහි සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න