දුමින්ද අහිංසකයි : නිදහස් කරන්න - මැදගොඩ අභයතිස්ස !

දුමින්ද අහිංසකයි : නිදහස් කරන්න - මැදගොඩ අභයතිස්ස !

දේශපාලන පළිගැනීම් මත සිර දඩුවම් විදින දුමින්ද සිල්වා වැනි අහිංසක සිරකරුවන්ව හඳුනාගෙන සිරිසේන ජනාධිපති විසින් වහාම ඔවුන්ට පොදු සමාවක් දී නිදහස් කල යුතු බව මැදගොඩ අභයතිස්ස හිමි පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පලිගැනීම් වලට ලක්ව සිය ගණන් අහිංසකයන් බන්ධනාගාරවල සිර දඩුවම් විදින බවද උන් වහන්සේ වැඩිදුරටත් පවසා ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට වහන්සේ මේ බව සඳහන් කලේ පසුගියදා නුගේගොඩ විහාරස්ථානයක පැවති ධර්ම දේශනාවකදී බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න