පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ නැවතුම්පළේ කසළ බෑගයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
ඒ ඇඹිලිපිටිය බස් නැවතුම ආසන්නයේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඩෙටනේටර් 87ක් සොයාගෙන ඇති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර