පාස්කු ප්‍රහාරය ගැන : ගෝඨාභයත් දැනුවත් !

පාස්කු ප්‍රහාරය ගැන : ගෝඨාභයත් දැනුවත් !

අන්තවාදී සංවිධානයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවට විපක්ෂ නායක රාජපක්ෂ පමණක් නොව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවා දැනුවත්ව සිට ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් ලැබුණු එම තොරතුරු හේතුවෙන් රාජපක්ෂ පවුල නියෝජනය කරන කිසිඳු ඥාතියෙක් හෝ ළඟම හිතවතෙක් පාස්කු ඉරිදා දේවමෙහෙයන් සඳහා සහභාගීව නොමැති බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම එළිය සංවිධානය නියෝජනය කරන හමුදාවේ විශ්‍රාමික ජනරාල්වරුන් පවා මේ ගැන තොරතුරු දැන ආරක්‍ෂිත පියවර අනුගමනය කර ඇති බවත් සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඒ කිසිවෙක් අදාළ තොරතුරු කියාපාන්නේ මෙතරම් බරපතල ප්‍රහාරයක් සම්බන්ධව බව අනුමාන කර නොමැති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න