විපතටපත් ජනතාවට සුරක්ෂා රක්ෂණයෙනුත් සහනයක් !

විපතටපත් ජනතාවට සුරක්ෂා රක්ෂණයෙනුත් සහනයක් !

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අමත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ දෙගුණ කිරීමට හැකි වී ඇති බැවින් එම පිරිසට යම් අස්වැසිල්ලක් ලබා දීමට එමඟින් හැකියාවක් ලැබෙනු ඇති බවයි.

එම සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ තොරතුරු ලබා ගැනිම සදහා විශේෂ වැඩසටහනක් පාසල් ආරම්භ වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න