අත්අඩංගුවට ගෙන සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අල්ලසක් ලබාදීමට උත්සාහ දරා ඇත්තේ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට වන අතර ඒ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලකි.
අත්අඩංගුවට ගෙනු ලැබූ පුද්ගලයාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
