සජිත් ඉල්ලා උද්ඝෝෂණයක් !

සජිත් ඉල්ලා උද්ඝෝෂණයක් !

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට ඉල්ලා ඊයේ (06) ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් පවත්වා ඇත.

පාක්ෂිකයන් , දේශපාලනඥයින් , සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

මේ අතර යාපනයේ මුලතිව් හී වැසියන් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ පොල් 1000ක් ගසා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අපේක්ෂකත්වය ප්‍රාර්ථනා කර ඇති බවත් වාර්තා වෙයි.

IMG 20190806 WA0009

IMG 20190806 WA0014

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න