ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අද (03) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.
මෙහිදී පක්ෂ සභාපති, ජනාධිපති සිරිසේන විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
ඊයේ (02) ඒ සම්බන්ධව ශ්‍රිලනිප මාධ්‍ය සාකච්ඡාව තුළ ප්‍රකාශ කෙරුණු අතර ජනාධිපති සිරිසේනගේ මේ විශේෂ ප්‍රකාශය ජනාධිපතිවරණය සම්බන්ධව බවත් සඳහන් විය.
අද පස්වරු 2.00ට මෙම වැඩසටහන ආරම්භ කිරිමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
