පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පත් කර ඇත.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු පත් කරන බවට එම පක්ෂය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව පෙරටුගාමි පක්ෂයේ ඉදිරි ජනපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පත්කර ඇත.
පසුගිය ජනාධිපතිවරණය සදහා ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂකත්වය පිරිණමා තිබුණේද දුමින්ද නාගමුව වෙතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
