70 වැනි නිදහස් සැමරුම් උළෙලට එක්කර තිබූ 'ලැප්ටොප්' නර්තනාංගය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නර්තාංගයෙන් ලැප්ටොප් ඉවත්කිරීමට තිරණය කර තිබේ.
එය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයවීමත් සමග දැඩි විරෝධයක් එල්ල වීමෙන් අනතුරුව එම නර්තනාංගයෙන් ලැප්ටොප් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
