ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්ත වේ
එම තොරතුරුවලට අනුව ඔහු ඇමෙරිකාව බලා පිටත්ව යන අවස්ථාවේදී ඩුබායි ගුවන් තොටුපලකදී ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
මතු සම්බන්ධයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
