Language Switcher

V2025

සජිත් දිනවන්න :  ගාලු දිස්ත්‍රීක් තරුණ සමුළුව බලගැන්වෙයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණේ ජනාධිපතිධුර  අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස  මැතිතුමාගේ විජයග්‍රහණය  තහවුරු කිරිම සඳහා පැවැති  ගාලු දිස්ත්‍රීක් තරුණ සමුළුව  පසුගියදා  ගාල්ල grand highway resort  ( පින්නදූව අධිවේගී පිවිසුම අසල) හීදී පැවැත්විය.

මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ  ජාතික යොවුන්  පෙරමුණ  ලේකම් ගාල්ල හබරාදූව ප්‍රධාන සංවිධානය තාරක නානායක්කාරගේ සංවිධානයෙන්  අමාත්‍ය වජිර අබේවර්ධන,  අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සහ  මනූෂ නානයක්කාර,බන්දුලාල් බන්ඩාරීලොඩ,විජේපාල හෙට්ට්ආරච්චි,පියසේන ගමගේ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් හා ජාතික යොවුන් පෙරමුණ මාධ්‍ය ලේකම් පසිදු දිල්හාන් ලියනගේ,එහි උප සභාපති තුසිත රත්නායක ඇතුලු එහි විධායක කමිටු සාමාජිකයන්ගේද සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවත්වුනි.

මේ සදහා ගාලු දිස්ත්‍රීකය නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.