ප්‍රථම වරට නිල ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් - යුටියුබ් හරහාත්

ප්‍රථම වරට නිල ඡන්ද ප්‍රතිඵල ෆේස්බුක් - යුටියුබ් හරහාත්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද (16) පස්වරු 6.00 සිට නිල ඡන්ද ප්‍රතිඵල සමාජ මාධ්‍ය සජීවී විකාශය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ඉලක්ක කර ගනිමින් ප්‍රථම වතාවට යු - ටියුම් හා මුහුණු පොතෙන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මැතිවරණ නිල ප්‍රතිඵල බලා ගැනීමට https://elections.news.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න