රවී ඇතුළු 10කට වරෙන්තු !

රවී ඇතුළු 10කට වරෙන්තු !

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක  අද (06) වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ අතර ඒ ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බව සඳහන් කරමින්‍ ය.

එසේම මෙහි පළමු සැකකරු ලෙස නම් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය කටයුතු කළේය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යාමට කරුණු ඉදිරිපත් වන බවට තීරණය කරමින් වරෙන්තු නිකුත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න