මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද(22) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟය.
ලොවපුරා මේ වන විට කෝවිඩ් 19 හේතුවෙන් මරණ 13071ක් වාර්තා වනබවත් රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 308720ක් බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
එසේම මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණ 6ක් වාර්තාවී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
