ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි "දිට්වා" Ditwah සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍ර ගතව වී ඇති අතර මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. නවතම පුවත් 30 November 2025
රටපුරා මී උණ පැතිර යාමේ අවදානමක් ගංවතුර අවදානම පහව යාමත් සමඟ මී උණ රෝග වසංගතයක් ලෙස රටපුරා පැතිර යාමේ බරපතල අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. නවතම පුවත් 30 November 2025
අද දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (30) දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව නිවේදනයක් කර තිබේ. නවතම පුවත් 30 November 2025
ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කිලිනොච්චියෙන් ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. නවතම පුවත් 30 November 2025
ආපදාවෙන් විපතට පත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ පවසයි. නවතම පුවත් 30 November 2025
මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් සිව්දෙනෙකු අතුරුදන් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ. නවතම පුවත් 30 November 2025
අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක් "දිට්වා" සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නවතම පුවත් 30 November 2025
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කෙරේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කර තිබේ. නවතම පුවත් 29 November 2025
විපතට පත් අය බලන්න සජිත් කඩුවෙල යයි පවතින ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරය කළේ ය. නවතම පුවත් 29 November 2025
සුළිකුණාටුව ගැන සති දෙකකට පෙර කාලගුණ ප්‍රධානියා කියූ අනාවැකිය පසුගිය නොවැම්බර් 12 දින විකාශය වූ දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක, අද වන විට උද්ගතව ඇති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනයක් සිදු කළේය. නවතම පුවත් 29 November 2025
අලුතින් කැබ් රථ 1775ක් ගන්න වෙන් කළ මුදල් විපතට පත් ජනතාවට සහන සලසන්න යොදවන්න - සජිත් ප්‍රේමදාස අප රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචක රැසක් සිදුව ඇති මොහොතක, අපේ ම සහෝදර ජනතාව ගේ ජීවිත දේපළ හා නිවාස අහිමි වී ඇති මොහොතක, නවතම පුවත් 29 November 2025
විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කළ බැංකු ගිණුම් අංක මෙන්න බොහෝ පිරිසකගේ ඉල්ලීම පරිදි විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කරන ලද බැංකු ගිණුම් අංක මතු දැක්වෙන පරිදි යාවත්කාලීන කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නවතම පුවත් 29 November 2025
දිලිත් සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය දියත් කරයි මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාව සඳහා සහන සැලසීමේ සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය මේ වනවිට ක්‍රියාත්මකය. නවතම පුවත් 29 November 2025
නුවරඑළිය සහ අනුරාධපුරය සියලු ප්‍රවේශ සහ පිටවීම් මාර්ග අවහිර වෙයි අයහපත් කාලගුණය හමුවේ සිදුව ඇති ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් රටපුරා මාර්ග සහ පාලම් රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් විමල් කන්ඩම්බි පවසයි. නවතම පුවත් 29 November 2025
ජාත්‍යන්තර සහාය ලබාගැනීමට රජය තීරණය කරයි අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් තත්ත්ව නිසා අති විශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. නවතම පුවත් 29 November 2025
අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් ! කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යෑම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බව වාර්තා වේ. නවතම පුවත් 29 November 2025
කොලොන්නාව, කඩුවෙල, සීතාවක සහ කොළඹ ජලගැලීම් ඉහළට ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි. නවතම පුවත් 29 November 2025
පන්නල ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් වැඩිහිටි නිවාසයක කාන්තාවන් 11 දෙනෙකු මරුට පන්නල ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් වැඩිහිටි නිවාසයක කාන්තාවන් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. නවතම පුවත් 29 November 2025