ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය
හමුවේ පෙනී සිටීම සඳහා අද (04) නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබෙන නඩු කටයුත්තක් සඳහාය.මේ අනුව අපරාධ නඩුවකට මුහුණදුන්
ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වන බවද එම විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
