ලොව පුරා සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට බඳුන් වූ ඉන්දුනීසියාවේ කොමෝඩෝ දිවයින වසරක කාලයක් වසා තැබීමට ඉන්දුනීසියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව ඉන්දුනීසියාවේ ටෙම්පෝ පුවත්පත වෙත අදහස් දක්වා ඇති පළාත් පරිපාලන ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ 2020 ජනවාරි වනතුරු කොමෝඩෝ දිවයින සංචාරකයන් සඳහා වසා දැමීමට කටයුතු කරන බවයි.
එහෙත් එසේ වසා දමනුයේ කුමන කරුණක් සඳහාදැයි ඔවුන් ප‍්‍රකාශ කර නොතිබීම කුහුල දනවන කරුණක් බවට පත්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
