බෝයිං සමාගමේ නිෂ්පාදනයක් වන 737 මැක්ස් යානා තවත් කාලයක් ගුවන් ගත නොකිරුරීමට තීරණය වුවහොත් එහි නිෂ්පාදන ක්‍රියාවලිය අත හැර දැමීමට සිදුවනු ඇති බව බෝයිං සමාගමපවසයි.
මෙම විවාදයට තුඩුදුන් ගුවන් යානය හේතුවෙන් එම සමාගම කාර්තුවකදි ලැබූ ඉහළම පාඩුව පසුගියදා වාර්තා කරන ලදී. එය ඇ.ඩො.බිලියන 3.4කි.
බොයිං සමාගමේ ප්‍රධානී ඩෙනිස් මුයිලෙන්ග්බර්ග් පවසන්නේ එලැඹෙන ඔක්තෝබර් මාසය වනවිට මෙම යානා නැවතත් සේවයට යෙදවිය හැකිවන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
