අද දේශපාලන මණ්ඩලය රැස් වී ඉදිරි මැයි දින රැළිය පවත්වන්නේ කොතැන ද, පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසී ය.
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දුන්නා.
රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යේඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගේ දියණිය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා කරන සැලසුමක් පිළිබඳව අනාවරණය වී ඇතැයි මාධ්‍යවේ දී මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත පවසයි.
රහස් පොලිසිය භාරයේ තිබූ බුද්ධිමය දේපළක් සොරකම් කර ඇත්නම් එහි වගකීම බාරගත යුත්තේ රහස් පොලිසියේ ප්‍රධානියා වන ශානි අබේසේකර යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආන්දෝලනය බරපතළ තැනකට තල්ලු වන බවක් පෙනේ.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි.
නොවැම්බර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ පැවති 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 35-40 ඛාණ්ඩයෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ධාවන ශූරී ශර්මිලා ශිවන්ති ජතිලක සමත් වූවාය.
2025 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ අතින් ඓතිහාසික සන්ධිස්ථාන ගණනාවක් අත්කර ගැනීමට අපේ රට සමත් වූයේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසි ය.
තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය.
1 සහ 6 වසර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නොවු බවත්, විරුද්ධ වුයේ අධ්‍යාපනයට අසභ්‍යකරණය ඇතුළුත් කිරීම නිසා බවත් විපක්ෂය සෑම විටම ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් මිස අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා ලෙස කටයුතු කරන Takafumi Kadono අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
කෙහෙළිය පාට් 2
ගෙවුණු සතිය තුළ රටේම වැඩි අවධානයක් යොමු වුණේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටීමත්, අපරාධ නීතියට යටත් කළ නව දේශිය ආදායම් පනත් සංශෝධනය සහ 17වන රණවිරු සැමරුම යනාදි සිදුවීම්වලට ය.
සජිත් සහ සජබ අවස්ථානුකූලව වාසිය වෙනුවෙන් ජාතිවාදී වන බව ප්‍රකාශ කළා යැයි භාරත තෙන්නකෝන්ට අභියෝගයක් ඉදිරිපත් කරන යොහාන් ආරියවංශ භාරත වෙත පිළිතුරක් හා නැවත ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරයි.
දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික යථාර්ථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හමුවිය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඉන්දීය නිල සංචාරයේ තවත් වැදගත් දිනයක් වන අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වු ආචාර්ය ශෂී තාරූර් හමු විය.
මේ දිනවල සිංගප්පූරුවේ අධ්‍යයන සංචාරයක නිරතවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන උද්‍යානය වන ජුරොන්ග් නවෝත්පාදන දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) ගොතටුව ප්‍රදේශයේ ද සංචාරයක නිරත විය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සමීප මිතුරකු ලෙස එකට එක්ව ජන ජීවිත බේරා ගැනීමට සුවිශාල දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ගෞරවය සහ ස්තූතිය සමස්ත ඉන්දීය රජයටත්, ඉන්දීය ජනතාවටත් පුද කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

