මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.
ඒ උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තබෙන අතර තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති
අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.
එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.
ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.
පෙර රජයන්වල ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දක්වා උපදෙස් ලබා දුන් චෞර දූෂිත නිලධාරි මණ්ඩලය අදටත් එම පුටුවල ම සිටින අතර වෙනසක් ලෙස සිදුව ඇත්තේ නීතියට වැඩ කරන බව හඟවමින් තම පුටුවල සිට, පුටුව ආරක්ෂා කරගනිමින් රැඳී සිටීම පමණක්ය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියළුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් ඇරැඹුණු "ආදරය'' වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා සහ නාමල් රාජපක්ෂ අතර හමුවක් අද දින බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේ දී සිදුවිය.
ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අගමැති හරිනි අමරසුරියගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකොට එහි ප්‍රගතිය ජනතාවට ප්‍රසිද්ධි කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්සට තමන් අභියෝග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
අද දින මාතලේ ආපදාවෙන් පීඩාවට පත් පදිංචිකරුවන් බැලීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට විරෝධය පළකළ තරුණයෙකු අවසානයේ නාමල් රාජක්ෂව වැලඳ ගනිමින් ඔහුගේ කතාව නිවැරදි බව පිලිගත්තේය.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
නායයාම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් පමණ දැනට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත්තේ ඔහුගේ ම ආරක්ෂකයකු හෝ කිහිප දෙනකු යැයි සැකයක් පවතින්නේ බව දේශපාලන විචාරක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
නිකොලස් මදුරෝ පැහැර ගත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා යටතේ නම්, වඩාත් බරපතළ අන්දමින් ලොවට මත් ද්‍රව්‍ය ගලා එන්නේ මෙක්සිකෝ දේශ සීමා හරහා යයි ද මොහාන් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ මොහාන් සමරනායක Lanka Voice you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
මෙම විඩියෝව නරඹන ඔබට නිකොලස් මදුරෝ පැහැරගත් සැබෑ හේතුව කුමක් ද යන්න නිගමනයකට පැමිණිමට හැකිවනු ඇත.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
1977 සිට 1994 දක්වා පැවති එ.ජා.ප. ආණ්ඩුවේ අවසාන කාලය වූ 1990-1994 යන යුගය (ජ.වි.පෙ. කැරැල්ලෙන් පසු යුගය) නිදහස පිළිබඳ අලුත් අදහසක් කරළියට පැමිණි යුගයකි.
වර්තමානයේ ශ්‍රී ලංකාව 78වන නිදහස සමරන අවස්ථාවේ දී එම නිදහස වෙනුවෙන් ආක්‍රමණිකයින්ට විරුද්ධව සටන් කිරීම හේතුවෙන් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ මුස්ලිම් දේශප්‍රේමී භුමිපුත්‍රයින් ලෙස:
රඳවා තබා ඇති පොත් අතරින් “බයංගරවාදී” සහ “සයනයිඩ්” නවකතා නිදහස් කරන බව ප්‍රකාශ කර ඇත.
කියවලා තියෙනව ද "සෝර්බා නම් ග්‍රීකයා" නවකතාව...? ඒක හරිම ලස්සන කතාවක්. එහි ආරම්භය ඉතාමත් සිනමාත්මකයි.
පෙරපර දෙදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රවීණාචාර්යවරයකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසු ගිය දා සිය දිවි සැරිය නිම කළේ ය. අනතුරුව ඔහු පිළිබඳ විවිධ මතකාවර්ජන: මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික මෙන් ම සමාජ මාධ්‍ය පුරා ද අසන්නට කියවන්නට ලැබිණ.
ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ භයානක සහ තර්ජනාත්මක දේශපාලන හා ආර්ථික අගාධයකට ඇද වැටී ඇති බවත්, වර්තමාන පාලකයින් විසින් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට පත් කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

