මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දොම්පේ, බියගම, කැලණිය ආශ්රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ දියුණු ඖෂධ පරීක්ෂණාගාර ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජයේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති සහ සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.
දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12.28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ 1977 බලයට පත්වූ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ.
ධනවාදී පද්ධතිය ම අමානුෂික පද්ධතියක් බවත්, එහි මානුෂික යනුවෙන් කොටසක් නොමැති බවත්, එබඳු පද්ධතියක් තුළ අල්ලස සහ දූෂණය යනු එම පද්ධතියේ ම කොටසක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
සෑම වසරකම මාර්තු 8වෙනි දා එළඹෙන විට, ලෝකය පුරා ධනවාදී වෙළඳපොළ 'රෝස පැහැති' සැරසිලිවලින් හැඩවේ.
මේ රටේ කම්කරුවන් ගේ ශ්‍රමය සූරාගෙන කමින් මඩිය තරකරගන්නා, ධනපතියන් ගේ ඔඩොක්කුවේ ලගින:
ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ පැය 25 ක විශිෂ්ඨ ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කිරීමට සමත්විය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේ පැවැත්වූ ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින් පවත්වන ලද කතාව.
අඟහරුවාදා උදෑසන ප්‍රවීණ නළු ධර්මේන්ද්රගේ මරණය පිළිබඳ අසත්‍ය වාර්තා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අතර එය රසිකයන් අතර ව්‍යාකූලත්වයක් සහ කනස්සල්ලක් ඇති කළේය.
2023 දෙසැම්බර් මාසයේ යාපනයේ පැවති ධීවර සතිය වෙනුවෙන් වැය කර ඇති රුපියල් ලක්ෂ හයක මුදල සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ෂණ වාර්තාවේ නිර්දේශයකට අනුව ධීවර සංස්ථාවේ: මුල්‍ය කලමනාකාරිනී පී. සී. එන්. සමන්ති පෙරේරා, මානව සම්පත් කළමනාකාර ඩී. එම්. එස්. කේ. විජේතුංග සහ සාමාන්‍යාධිකාරි එම්. ජේ. ප්‍රසන්න යන තිදෙනාගේ වැඩ තහනම් කිරීමට නියෝග පනවා ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ අද පැවසීය
නන්දන ගුණතිලක අපට දේශපාලනය ගැන ඉතාම බැරෑරුම් පාඩමක් කියා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම අප පෙනී සිටිනා අදහස් වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලනය කරන්නේ නම් මේ සඳහා අපට ඇති තෝරාගැනීම්වල සීමාව යි.
ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම 1999 ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂක වූ නන්දන ගුණතිලක අභාවප්‍රාත් වී ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ, පානදුර නගර සභාවේ හිටපු නගරාධිපති නන්දන ගුණතිලක මියගිය බව ප්‍රකාශ වේ.
නන්දන ගුණතිලක හදිසියේ මිය යනවිට චෝදනාව එල්ල වූයේ වජිර අබේවර්ධනට ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

