#newstube

  • ලිංගික අධ්‍යාපනයට එරෙහි වන්නෝ කවරහු ද?

    ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබා දීමට එරෙහිව විවිධ ආගම් නියෝජනය කරන පිරිස් එදා 'හතේ අපේ පොත' අධ්‍යාපනික කෘතියට විරුද්ධ වූවා සේම නැවත වතාවක් විරුද්ධත්වය දක්විමට පෙලඹී සිටිති.

  • ලිංගිකත්වය පිළිබඳව ජවිපෙ කුහකත්වය සහ දෙබිඩි බව - Ideas front වීඩියෝවක්

    බටහිර සහ ලතින් ඇමරිකාවේ වාමාංශිකයින් ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම ලිබරල් ආකල්පයක සිට කටයුතු කළ ද අවාසනාවකට ජවිපෙ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙබිඩි සහ කුහක පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ලිංගිකත්වය සැඟවිය යුතු ද...? - සුභාෂිණි විෆ්ලර් ගෙන් පැහැදිලි කිරීමක්

    ලිංගිකත්වය සහ සමාජීය පදනම පිළිබඳව කතා නොකරන සමාජයක පැහැදිලි කිරීම් නැති බවත්, පැහැදිලි කිරීම් නැති සමාජයක දැනුම නැතුවා සේ ම තේරුම් ගැනීම් ද නැතැයි. 

  • ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් මරුට

    ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ.

  • ලුවර් මංකොල්ලය; මාධ්‍ය, සංස්කෘතිය සහ ආචාර ධර්ම පිළිබඳ පිළිඹිබුවක්...? | TMG

    පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මෑතක දී සිදු වූ පුරාවස්තු සොරකම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෑතකලීන විශෙෂ සිදුවීමක්.

  • ලුෆ්තන්සා ගුවන් නියමුවෝ ළඟදීම වැඩ වරති

    ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සේවයට අයත් ගුවන් නියමුවෝ වෘත්තීය සමිති තීරණයකට අනුව, වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැරසෙති.

    විශ්‍රාම වැටුප් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

    ඒ සම්බන්ධ මත විමසුමකදී බහුතර ගුවන් නියමු පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ඒ අනුව, නුදුරේදී එය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිතිය දන්වා සිටී.

    වියදම් කප්පාදුව මගින් ආදායම ඉහළ නැංවීමට තීරණය කිරීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ එම ගුවන් සමාගම ශ්‍රමික අභියෝග රැසකට මැදිව සිටී.

    ආදායම ඉහළ නැංවීමේ අරමුණින් 2030 වන විට, සිය පරිපාලනයට අයත් රැකියා 4000ක් පමණ කප්පාදු කිරීමට සමාගම ඊයේ (29) තීරණය කළේය.

    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/30/2025


    Lufthansa faces strike after pilots vote for industrial action

  • ලූවර්හි ජල කාන්දුවෙන් පොත් සිය ගණනකට හානි

    පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවකින් කෘති ගණනකට හානි සිදුවී ඇත.

  • ලෙඩ වුණු ලංවීම

    අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.

    අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් තීරණය කර තිබේ.


  • ලෙනින් ගෙන් ඉදිරියට

    ලෙනින් විසින් 1916 පලමු ලෝක යුද්ධය අතරතුර "ධනවාදයේ ඉහළ ම අවධිය අධිරාජ්‍යවාදයයි" යන කෘතිය රචනා කරන ලදී. එහි දී ලෙනින් පෙන්වා දුන් ප්‍රධාන කාරණා කිහිපයක් ඇත.

  • ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

    මතු පළ වන්නේ දීපචෙල්වන් ( බී. පිරතීපන්) ලේඛකයා ගේ කෘති රේගුව භාරයට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි.

  • ලේඛක සැමියාගේ සිහිනය විශ්වාස කළ ලොව ගුණවත් ම බිරිඳ: මර්සිඩීස් බාර්චා

    තමන්ගේ කොණ්ඩා වියළන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන හැටි බලාගෙන හිටියා!

  • ලොකු ලූණු මිල දී ගැනීම සඳහා රජය අමුතු ම කොන්දේසි පනවලා - සජිත් ප්‍රේමදාස

    රටේ ලොකු ලූනු ගොවියා දිගින් දිගට ම මුහුණ දෙන ගැටලු පිළිබඳ වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළ ද අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතු ම කොන්දේසි පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට

     

    මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

  • ලොකෙටම හදපු රෝල්ස් රොයිස් 25න් එකක් ලංකවේ ඩඩ්ලිට

     

    මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

  • ලොව උසම පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

    විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ.

    චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම, පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් ද වැඩිම පාලම වේ.

    පාලම සහ ඊට පහළින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.

    පාලම අද දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2ක් දක්වා අඩු වී ඇත.

    මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වූ අතර, එහි සැලසුම ආරම්භයේ සිටම ඒ අවට සංචාරක සම්පත් සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලදී.

    පහළින් ගලා බසිනා දිගු ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇත.

     

    Ada derana.lk

  • ලොව පුරා කොටින්ගේ විවිධත්වය

    වර්තමාන ලෝකයේ ජීවත් වන බළල් කුලයේ සත්ත්ව විශේෂ අතරින් එක් විශේෂයක් වන කොටියා (Panthera pardus) ආසියාවේ සමහර ප්‍රදේශවල සහ අප්‍රිකානු සහරා උප කලාපයේ පුළුල් පරාසයක දක්නට ලැබෙයි.

  • ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට පසු දිවයිනට පැමිණෙයි.

    ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

  • ලෝක ක්ෂය රෝග දිනය; සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට විශේෂ පලඳනාවක්

    ලෝක ක්ෂය රෝග දිනය (World Tuberculosis Day) ඊයේ (24) ට යෙදී ඇති අතර, සෑම වසරක ම මාර්තු මස 24 වන දින ලෝක ක්ෂය රෝග දිනය සමරයි.

  • ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වෙයි 

    2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුවත් ඊයේ (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

  • ලෝක තෙල් මිල ඉහළට; සැපයුම තහවුරු කිරීමට G7 රටවල් සූදානම් වෙයි

    ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමග ඇති කරගෙන තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න