1937 නොවෙම්බර් 25 වැනි දින කෑගල්ලේ ප්රදේශයේ රන්දෙණිය ග්රාමයේ දී නන්දසේන සමරසිංහ නමින් උපත ලද මොහු කලා ලොව තුළ සේන සමරසිංහ නමින් ප්රකට විය.
කෘෂිකර්ම අමාත්ය ලාල් කාන්ත ගේ වත්කම් බැරකම් ප්රකාශයට අදාළව හිරු ප්රවෘති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු ගේ නීතිඥවරයා විසින් හිරු මාධ්‍ය ජාලය වෙත යවන ලද ලිපියට ප්රබල ප්රතිචාරයක් දක්වන හිරුමාධ්ය ජාලයේ නීතිඥවරු ලාල් කාන්ත වෙත ලිපියක් යොමු කර ඇත.
"ගෙයක්" කියන ශබ්දය කටින් පිට කරාම ඒක ඇහෙන කෙනාගෙ ඔළුවෙ මැවෙනව ගෙයක රූපයක්.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය බඳු වගකිව යුතු තනතුරක් දරන තැනැත්තකු මාධ්‍යවේදීන් කෙරෙහි හැසිරිය යුතු අන්දම මෙසේ නොවිය යුතු බවත්, එවැන්නෙකු ගෙන් පොදු සමාජය අපේක්ෂා කරන්නේ වඩාත් පරිණත වෘත්තීයමය සහ ආචාර සම්පන්න හැසිරීමක් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ළමයින් හට ලිංගික අධ්‍යාපනය ලබා දීමට එරෙහිව විවිධ ආගම් නියෝජනය කරන පිරිස් එදා 'හතේ අපේ පොත' අධ්‍යාපනික කෘතියට විරුද්ධ වූවා සේම නැවත වතාවක් විරුද්ධත්වය දක්විමට පෙලඹී සිටිති.
බටහිර සහ ලතින් ඇමරිකාවේ වාමාංශිකයින් ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම ලිබරල් ආකල්පයක සිට කටයුතු කළ ද අවාසනාවකට ජවිපෙ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙබිඩි සහ කුහක පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලිංගිකත්වය සහ සමාජීය පදනම පිළිබඳව කතා නොකරන සමාජයක පැහැදිලි කිරීම් නැති බවත්, පැහැදිලි කිරීම් නැති සමාජයක දැනුම නැතුවා සේ ම තේරුම් ගැනීම් ද නැතැයි.
ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ.
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මෑතක දී සිදු වූ පුරාවස්තු සොරකම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෑතකලීන විශෙෂ සිදුවීමක්.
ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සේවයට අයත් ගුවන් නියමුවෝ වෘත්තීය සමිති තීරණයකට අනුව, වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැරසෙති.
විශ්‍රාම වැටුප් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ සම්බන්ධ මත විමසුමකදී බහුතර ගුවන් නියමු පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබා දුන්හ. ඒ අනුව, නුදුරේදී එය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිතිය දන්වා සිටී.
වියදම් කප්පාදුව මගින් ආදායම ඉහළ නැංවීමට තීරණය කිරීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ එම ගුවන් සමාගම ශ්‍රමික අභියෝග රැසකට මැදිව සිටී.
ආදායම ඉහළ නැංවීමේ අරමුණින් 2030 වන විට, සිය පරිපාලනයට අයත් රැකියා 4000ක් පමණ කප්පාදු කිරීමට සමාගම ඊයේ (29) තීරණය කළේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
Lufthansa faces strike after pilots vote for industrial action
පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවකින් කෘති ගණනකට හානි සිදුවී ඇත.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.
අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් තීරණය කර තිබේ.
ලෙනින් විසින් 1916 පලමු ලෝක යුද්ධය අතරතුර "ධනවාදයේ ඉහළ ම අවධිය අධිරාජ්‍යවාදයයි" යන කෘතිය රචනා කරන ලදී. එහි දී ලෙනින් පෙන්වා දුන් ප්‍රධාන කාරණා කිහිපයක් ඇත.
මතු පළ වන්නේ දීපචෙල්වන් ( බී. පිරතීපන්) ලේඛකයා ගේ කෘති රේගුව භාරයට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි.
තමන්ගේ කොණ්ඩා වියළන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන හැටි බලාගෙන හිටියා!
රටේ ලොකු ලූනු ගොවියා දිගින් දිගට ම මුහුණ දෙන ගැටලු පිළිබඳ වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළ ද අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතු ම කොන්දේසි පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

