අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කර අදට (28) මසක් සම්පූර්ණ විය.
ලෝකයේ පැරණිතම සහ ප්‍රධානතම බොස්ටන් මැරතන් තරගය සඳහා හයවැනි වතාවට සූදානම් වන ගාමිණී සුගතදාස
වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය ලබන අප්‍රේල් 20වන දා ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ දී ආරම්භ වේ. 2026 වසරේ පවත්වන 130වන තරගය මෙය යි.
ලෝකයේ ම දරුවන්ට විස පොවා සිය දරුවන් විසෙන් දුරස් කළ පියා
මේ කතාව කියන්නේ සිගරට් එකක්වත් කටේ තියන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ එතෙක් මෙතෙක් මත්ද්‍රව්‍ය ඉතිහාසයේ "king" ලෙස හඳුන්වන Pablo Escobar. Escobar හඳුන්වන්නේ "King of Cocaine" කියලා.
වංගීස මතු කළේ ප්‍රභූ නිර්ප්‍රභූ භාෂා අතර ඇති වෙනස
පසුගිය තුන්වන දින ''සිංහල භාෂාවේ හෙට දවස'' මැයෙන් ලිපි එකතුවක් අන්තර්ගත කෘතියක් නිකුත් විය.
වජිර ගේ සතියේ දේශපාලන තොරතුරු
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ 2026 නව වසර සඳහා වැඩ ආරම්භය පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, නියෝජ්‍ය මහලේකම් හරීන් ඇතුළු සිරිකොත කාර්ය මණ්ඩාය මේ සඳහා එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් ද තම පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියේ තම නායක රනිල් මුණ ගැසී නව වසර සඳහා සුබ පැතීමටය.
වජිර පිළිබඳ රනිල් ගේ විශ්වාසය පළවේ
පසුගිය සතිය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ අයහපත් කාළගුණ තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් අනපේක්ෂිත ලෙස මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධවයි.
වජිරගේ ආගිය කතා : 'මම එහෙම කෙනෙක් නෙමෙයි' !
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගීව තිබුණා.
වජිරගේ ඩයරිය | එක්සත් ජාතික පක්ෂයෙන් රටවටා රැස්වීම් 1000ක්
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සතියේ සිකුරාදා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත පැමිණෙන්නේ තායිලන්ත රටේ මව් රැජින වූ අභාවප්‍රාප්ත සිරිකිට් රැජිණිය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහායි.
වජිරට එයාගෙ තාත්තා කියපු දේවල් මොනව ද...?
පසුගිය සතියේ දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවිය. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගංවතුර නිසා අපහසුතාවයට පත්වූහ. තවත් ප්‍රදේශවල ජනතාව සුළඟින් සහ නායයෑම්වලින් පීඩාවට පත්වන්නට වූහ.
වට්ටක්කා පවුල් දස දහසක් අමාරුවේ වැටිලා
මාතලේ, සිවලාකුලම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි පිරිසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.
වට්ටමඩු දාගැබ ආරක්ෂා කළ ගැබ්බර ඇතින්න වෙඩි තබා ඝාතනය කරලා
වට්ටමඩු ප්‍රදේශය ආශ්‍රිතව දිවි ගෙවූ ගැබ්බර ඇතින්නක වෙඩි තබා ඝාතනය කර ඇත.

