#newstube

  • අහෝ පොලිතින් නීතිය...!

    සරසවි එකට ගියා පොතක් මිලදි ගන්න. අලුත් නීතිය කියලා බෑග් එකකුත් දීලා රුපියල් දහයකුත් ගත්තා වෙනම. මම ගියේ බයික් එකේ නිසාත් පොත අතේ රැගෙන එන්න අපහසුත් නිසා.මං සල්ලි දීලා ගත්ත බෑගය ඒ කියන්නේ. ඒ ආයතනයේ නම ගහල දුන්න බෑගය අරගෙන මම ආවා ගෙදර. මාර සතුටුයි.  

  • ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම 23වන දා...

    ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම 23වන දා සවස 04.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වේ.

  • ආචාර්ය වික්ටර් රත්නායක අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

    සංගීතයට, භාෂාවේ අපූර්වත්වයට අපව වෙනම ම ලෝකයකට රැගෙන යා හැකි බව තමා තේරුම් ගත්තේ වික්ටර් රත්නායක ගැයූ ගීතවලින් බවත්, වසර හැටකට වැඩි කාලයක් ඔහු  අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට  ඉටුකළේ   වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

  • ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි- නාමල් රාජපක්ෂ

    නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • ආණ්ඩු, පාණ්ඩු සහ හුණ්ඩු

    ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩු ද ?

  • ආණ්ඩුව 'ඉදිරි දැක්මක්' සකසා නොගත හොත්...? - Ideas front වීඩියෝවක්

    ආණ්ඩුව ඉදිරි දැක්මක් සකසා ගත හොත් මේ වන විට වෙනස් වෙමින් පවතින ලෝක ආර්ථික තත්ත්වයට මුහුණ දිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් -විපක්ෂ නායක

    ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අලුත් කොන්දේසි සහිත අයි.එම්.එෆ් ගිවිසුමක් මේ අය පොරොන්දු වුණා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. අද මේ රජය ඉදිරියට යන්නේ පහුගිය රජයේ අයි.එම්.එෆ් කොන්දේසිය යටතේ.ඒ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක නොකළ එක දෙයක්. ඒ වගේම විදුලි බිල සීයට 33කින් අඩු කරන බව කිව්වා.නමුත් හෙට අනිද්දා විදුලි බිල සීයට 6.8 කින් අඩු කරන්න හදනවා.මේවා කරන්න හදන්නේ නිසි පිරිවැය ගණනය කිරීමකින් තොරවයි.මෙච්චර ජනවරමක් අරගත්තේ අයි.එම්.එෆ් කියන පදයට නටන්නද? අද මේ ආණ්ඩුව අයි.එම්.එෆ් එකේ රූකඩයක් බවට පත්වෙලා.අප රටේ දරිද්‍රතා කම්පන නිර්මාණය වී තිබෙන බව ලෝක බැංකුව කියනවා.ගෘහයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.




  • ආණ්ඩුව අලුත් පාස්කු නාට්‍යයක් පෙන්වන්න හදනවා - සූගීෂ්වර බණ්ඩාර

    පාස්කු ප්‍රහාරය සිදු වූ දිනය ළඟ ළඟ ම එන බැවින් ආණ්ඩුව අලුත් නාට්‍යයක් පෙන්වන්න සූදානම් වන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

  • ආණ්ඩුව අවුල්; විපක්ෂය?

    කාලයක් සද්දයක් බද්දයක් නැතිව හිටිය විමල් වීරවංශලා දැන් ඔන්න එළියට ඇවිත්.

  • ආණ්ඩුව ඉන්දියාවෙන් බාල බෙහෙත් ගත්තෙ මිල අඩු කරා කියල පෙන්වන්න - චන්න ජයසුමන

    ආණඩුව ඹෟෂධ මිල අඩු කිරීම සඳහා, බ්‍රිතාන්‍යයේ ප්‍රමිතිගත ඖෂධ බෙහෙත් තිබිය දී ඉංදියාවේ බාල ඖෂධ රැගෙන විත් ඇතැයි සර්වජන බලය උප සභාපති ආචාර්ය චන්න ජයසුමන පැවසී ය.

  • ආණ්ඩුව කඳුකර දෙමළ ජනයාට දුන් පොරොන්දු ටු කරන්නේ නැද්ද - සුන්දරම් මහේන්ද්‍රන් (වීඩියෝ)

    දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරින් හානියට පත් දෙමළ ජනයා ගේ දේපළ වෙනුවෙන් ලක්ෂ 50ක්, ඉඩමක්, යනාදිය ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුව ද ඒ කිසිවක් මේ වන තෙක් ඉටු වි නැතැයි සුන්දරම් මහේන්ද්‍රන් පවසයි.

  • ආණ්ඩුව කාන්තාවන්ට දුන් පොරොන්දු ඉටු කළේ නැහැ - නිරෝෂා ගුරුගේ

    මේ රටේ කාන්තාවන් මුහුණ දී සිටින පීඩනය නැති කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා බවත්, කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම, ගෘහස්ථ හිංසනයට එරෙහිව පියවර ගැනීම, කාන්තාවක ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, වැටුප් ප්‍රශ්නය විසඳීම යනාදි පියවර ගණනාවක් ගන්නා බව ආණ්ඩුව බලයට පැමිණීමට පෙරපැවසුව ද මේවන තුරු මාලිමා ආණ්ඩුව ඒ කිසිවක් සිදු කර නැතැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ පැවසුවා ය.

  • ආණ්ඩුව ගේන අලුත් පනත භයානක මර්දන පනතක් -  පුබුදු ජයගොඩ

    ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • ආණ්ඩුව ජනතාවට ලබාදෙන්නේ සත්‍ය තොරතුරු ද...? - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

    මැදපෙරදිග යුදමය වතාවරණය කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව බදු රටවලට විශාල ගැටලුකාරී තත්ත්ව ඇති කරමින් තිබෙන අතර ආණ්ඩුව ජනතාවට ලබාදෙන තොරතුරුවල සත්‍යතාව පිළිබඳව ගැටලුවක් පවතින්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

  • ආණ්ඩුව තමන් ගෙ අසමත්කම වසා ගන්නත් රාජ්‍ය නිලධාරින් භාවිත කරනවා - කුසල් පෙරේරා

    නිලධාරි තන්ත්‍රය සමග කටයුතු කළ නොහැකි යැයි ආණ්ඩුව පවසන දෑ සත්‍ය වුව ද මාලිමා ආණ්ඩුව, ඔවුන් ගේ අසමත්කම් වසා ගැනීම සඳහා හේතුවක් ලෙස නිරන්තරයෙන් මෙම ප්‍රකාශය කරන්නේ යැයි මාධ්‍යවේදි, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.

  • ආණ්ඩුව තමන් ගේ වළ තමන් විසින් ම  කපාගනිමින්  ඉන්නවා- නාමල් රාජපක්ෂ

    මාලිමා ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගන්න බැවින් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ  ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම යැයි පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආණ්ඩුව තව උපරිම අවුරුද්දයි - රාමනාදන් අර්චුනා

    වත්මන් ආණ්ඩුවට තවත් ආයුෂ ඇත්තේ අවුරුද්දක කාලයක් පමණක් බවත් කොළඹ මහ නගර සභා අයවැය ඡන්දය හරහා ආණ්ඩුව කඩා වැටෙන බවට සංඥාවක් දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොළඹදී ඊයේ මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

  • ආණ්ඩුව තෙල් මිල ඉහළ දැමුවේ ඇයි...?

    ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය හමුවේ ලංකාවට බල පෑ හැකි බලශක්ති අර්බුදයට මුහුණ දීමට කල් තියා සූදානම් වීමට ගත යුතු පියවර සම්බන්ධ දැනුවත් සාකච්ඡාවක් ගොඩ නගනවා වෙනුවට දවස් 45 කට තෙල් තියෙනවා කියූ ආණ්ඩුව අන්තිම තෙල් බින්දුව ඉවර වෙන තෙක් නො සිට තෙල් මිල ඉහළ දැමීම ගැන චෝදනා කරන ඇතැම් දේශපාලනඥයින් ගේ අරමුණ ආණ්ඩුව කිච කිරීම පමණක් මිස විය හැකි දේ පිළිබඳ බරපතළ අවබෝධයකින් කටයුතු කිරීම නොවේ.

  • ආණ්ඩුව තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වංචාවේ පාඩුව පියවා ගන්න - නාමල් රාජපක්ෂ

    ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • ආණ්ඩුව නීති ක්ෂේත්‍රයේ ගහපු ගේම්

    පාර්ලිමේන්තුවේ 3/4 ක අධි බලයක් තියානවත්, මේ රටේ යල් පැනපු නීති රීති යාවත්කාලීන කරන්ඩ කිසිම හයියක් නැතුවා වුනත්, මේ ආණ්ඩුව බලේට ආව ගමං නීති ක්ෂේත්‍රයේ එයාලා ගහපු හෙණ ගේම් දෙක තුනක් තිබ්බා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න