සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 6 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අද (21) පාර්ලිමේන්තු පොලිසිය කටයුතු කොට ඇත.
ඒ, අද දිනයේදී පාර්ලමේන්තුවට විරෝධතා පුවරු රැගෙන ඒමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මුල්කරගනිමිනි.
ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් අදාළ පුවරු සබා ගැබ තුළට ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තු පොලිසිය කටයුතු කොට ඇත.
එසේම පාර්ලිමේන්තුව තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙත පහරදීමට ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් ගනුලැබූ ප්‍රයත්නයක් ගැනත් තොරතුරු වාර්තා වෙමින් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
