කාදිනල් වගේම මමත් නොසතුටින් - බැසිල්

කාදිනල් වගේම මමත් නොසතුටින් - බැසිල්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා පමණක් නොව අපිත් ඉන්නේ නොසතුටින්’ යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

කෙසේ නමුත් නැවතත් එවන් ප්‍රහාරයක් එල්ල නොවන තැනට ආරක්ෂාව සහතික කර ඇතැයිද ඔහු  පැවසීය.

උත්සව අවස්ථාවලට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පල කරන ලදී.

අදාළ ප්‍රහාරයෙන් නැති වූ ජීවිත නැවත ලබා ගැනීමට නොහැකි වීම ගැන ඉතා කණගාටුවන බවද පැවසූ ඔහු එම ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් දීමට රජයක් ලෙස කටයුතු කරගෙන සිටින බවද කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න