2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඒ බව සඳහන් කළේය.
ඒ අනුව 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
