යූරියා මෙට්‍රික් ටොන් 12500ක් රැගත් නෞකාවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඩොලර් මිලියන 110ක ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබෙන පළමු ටෙන්ඩරයේ පොහොර තොගය මෙය බවත් අමාත්‍යාංශය පවසයි.
දෙවන ටෙන්ඩරය යටතේ යූරිය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් මෙරටට ලැබීමට නියමිත අතර එම යූරියා තොගය ලබන මාසයේදී ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
