මූල්‍ය වංචා චෝදනාවට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික බව වාර්තා වෙයි .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (27) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියේ ය.
තිළිණි ප්‍රියමාලිට මුදල් ලබාදුන්නේ යැයි ලැබී ඇති පැමිණි 12 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවත් ලැබුණු පැමිණිළි අනුව මෙම කෝටි 128 ක මුදල් ප්‍රමාණය හෙළිවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
