සමාජ සුබසාධක අයදුම් කිරීම : 28 අවසන් දවස !

සමාජ සුබසාධක අයදුම් කිරීම : 28 අවසන් දවස !

සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙට (28) දිනයෙන් අවසන්වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

සමෘද්ධි, වැඩිහිටි ආධාර, ආබාධිත වකුගඩු සහ මහජන ආධාර දැනට ලබාගන්නන් පොරොත්තු ලේඛනවල සිටින්නන් සහ එම ආධාර අලුතින් අපෙක්ෂාකරන්නන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව ද එම මණ්ඩලය පවසයි .

ඉදිරියට එම ආධාර ලබාදීම සිදුවන්නේ මෙම වැඩ සටහන යටතේ ලියාපදිංචි වූවන්ට පමණක් බව ද සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන විශේෂ ප්‍රචාරක වැඩසටහනක් " කවුරුවත් අත්හැරෙන්න දෙන්න එපා " යනුවෙන් දියත්කර තිබිණ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න