ඩිලාන් අනාථයි : කවුරු ආවත් බදුල්ලේ නායකයා මමයි - වෙල්ගම කියයි

ඩිලාන් අනාථයි : කවුරු ආවත් බදුල්ලේ නායකයා මමයි - වෙල්ගම කියයි

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගත්තත් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා තමන් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ උත්සවයකින් පසුව මාධ්‍ය අමතා මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර තමන් මෙච්චර කාලයක් වෙහෙස මහන්සිවී ගොඩනැගු පසු තවත් කෙනෙකුට දිය නොහැකි බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර සිටියේය.

එසේම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගන්නවා කියන්නේම ඔවුන් ඒකාබද්ධ විපක්ෂයට එකතුවීම බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න