තරුණ අරමුදලට අගමැතිගෙන් කෝටි 10ක් ! 

තරුණ අරමුදලට අගමැතිගෙන් කෝටි 10ක් ! 

ශ්‍රී ලංකීය  නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති අරමුදල සදහා රුපියල් කෝටි 10ක මුදලක් බැර කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉහත මුදල ශ්‍රී ලංකීය  නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති එය අදාළ  අරමුදලට බැර  කෙරෙන්නේ ආරම්භක මුදලක් ලෙස බවද දැනගන්නට ඇත.

එසේම අදාළ  අරමුදල සදහා ඉදිරියේදී තවත් ප‍්‍රතිපාදන වෙන්කිරීමට  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න