'අහන්න' අති සාර්ථකව මොණරාගලට සමීප වේ! 

'අහන්න' අති සාර්ථකව මොණරාගලට සමීප වේ! 

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන සූරියවැව, මැදගොඩ, දෙබරවැව, බඩල්කුඹුර යන නගර තුළ සාර්ථක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් මොණරාගල ප්‍රදේශයට මේ වන විට සමීප වෙමින් පවති.

මෙම 'අහන්න' වැඩසටහන සමඟ ප්‍රදේශවාසී ජනතාව සංවාදාත්මක මැදිහත්වීමක් සිදුකිරීම මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා උනන්දුවෙන් අදහස් දැක්වීම ද කැපිපෙනුණ කරුණක් විය.

දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වූ "අහන්න" වැඩසටහනේ පළමු පියවරෙහි නිමාව මොණරාගල දී පැවැත්වෙන 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශණයට සමගාමීව අවසන් වීමට නියමිතය.

{gallery}ahanna-monaragala{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න