Image

අලුත් පක්ෂයක් හදන කතාවට : චන්ද්‍රිකාගේ ප්‍රතිචාරය මෙන්න !

අලුත් පක්ෂයක් හදන කතාවට : චන්ද්‍රිකාගේ ප්‍රතිචාරය මෙන්න !

නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමක් හෝ එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමක් තමන් කිසිසේත්ම සිදු නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ අත්තනගල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

තමන් ඉදිරියටද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගීම සදහා කටයුතු කරන බව එහිදී සඳහන් කල හිටපු ජනාධිපතිනිය නව දේශපාලන පක්‍ෂයක් ගොඩ නැගීම සදහා කටයුතු කරන්නේ යයි පල වන පුවත් නිර්මාණය කරන්නේ රාජපක්ෂ සිරිසේන සන්ධානය බවත් ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම හැර අන් යමක් තමන් සිදුනොකරන බවද පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න