ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සභාපති රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ බාරදී ඇති බවත් දැනගන්නට ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
