(Update)- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ පත්කිරීමට නියමිත බව එම ආමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට ඔහු හෙට (27) අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීමට සුදානමක් පවතී.
මීට පෙර උපාලි මාරසිංහ මහතා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ හිටපු ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
