සිරිසේනට ඇඩ්රස් නැතිවෙන හැඩයි : ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කාංචන කියයි !

සිරිසේනට ඇඩ්රස් නැතිවෙන හැඩයි : ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කාංචන කියයි !

එළඹෙන ජනාධිපතිවරණයේ පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඔහු තම පක්ෂයේ අයෙකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර විපක්ෂය නියෝජනය කරන බහුතරයකගේ මෙන්ම පොහොට්ටු පක්ෂ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ බහුතර මතයද එය බවත් පවසා තිබේ.

එසේම මෙහිදී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිකර ගැනීමට නියමිත පුළුල් සන්ධානය සම්බන්ධවද අදහස් දක්වා ඇති අතර ඒ පසුගිය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූ ආකාරයට යෝජිත පුළුල් සන්ධානයේ ප්‍රමුඛත්වය පොහොට්ටුවට හිමිවිය යුතු බව සඳහන් කරමිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න