සජිත් දිනවන්න : රනිල් රවී ගෙයින් ගෙට යයි !

සජිත් දිනවන්න : රනිල් රවී ගෙයින් ගෙට යයි !

2019 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් කොළඹ, ජම්පටා විදිය සහ ජින්තුපිටිය යන ප්‍රදේශයන්හි ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පැවැත්විණි.   

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹ ජම්පටා විදිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ ගෙයින් ගෙට යමින් එම ජනතාව සමග අදහස් හුවමාරු කර ගනු ලැබීය.

මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  ප්‍රමුඛ දේශපාලනඥයින් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

B37A2662

B37A2752

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න