හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ආසියානු ඔරු පැදීමේ සංගමය මගින් සංවිධානය කළ 2025 ආසියානු ඔරු පැදීමේ තරගාවලිය චීනයේ ෂැන්ගාරෝ නගරයේ ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 01 දක්වා පැවති අතර එහි දී ශ්‍රී ලංකාවේ කාන්තා කනිෂ්ඨ අංශයේ Quadruple Sculls ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට හවිෂාක් පෙරේරා (British School කොළඹ) , වෙත්මි වීරරත්න (විශාකා විද්‍යාලය - කොළඹ ), ඉමන්දි මාවත්තේ (විශාකා විද්‍යාලය - කොළඹ), මිනෝලි යටිගම්මන (විශාකා විද්‍යාලය - කොළඹ) ක්‍රීඩිකාවෝ සමත් වූහ.
2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් මස 01, 02 යන දිනවල තෙවැනි වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
හරියටම අවශ්‍ය අවස්ථාවේදී අත් එසවීමට දන්නා ඉන්දිය ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතුකර ගත්හ.
ඉන්දීය කණ්ඩායම 3 වැනි වරටත් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
ඉන්දීය එක්දින උපනායක ශ්‍රෙයාස් අයියර් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පන්දු රැකීමේදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ අතර ඔහු ඊයේ (27 වැනිදා) දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාරවලින් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිති.
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
බහරේන් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක 16 හැවිරිදි ළහිරු අචින්ත ගාල්ලගේ මීටර 1500 (බාලක) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 57.42 කට රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
