ඉතිහාසයේ පළමු වතාවට South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට DC Group ආයතනය සමත් වී ඇත.
ඉතිහාසයේ පළමු වතාවට South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කර දීමට DC Group ආයතනය සමත් වී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී ADNOC මැරතන් තරගය පසුගිය දා පැවැත්වුණි. එහිදී මිශ්‍ර ඉසව් අංශය සඳහා කණ්ඩායම් 98 ක් තරග වැදුණු අතර එම තරගයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ රිදී පදක්කම දිනා ගැනීමට සහ එහි සමස්ත තරගාවලියේ ම කණ්ඩායම් 271 අතරින් දහවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම විෂේශත්වයකි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට ඊයේ (14) සමුදුන්නේය.
ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 51ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද ( 09) පැවැත්වේ.
දකුණු කොරියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ ප්‍රධාන පෙළ ලීග් ක්‍රීඩක සොන් හියුන්ග්-මින්ගෙන් ගැබ් ගත් බව පවසා කප්පම් ගත් දකුණු කොරියානු කාන්තාවකට, එම චෝදනා මත අද (08) සිව් වසරක සිර දඬුවම් නියම වූ බව, යොන්හැප් (Yonhap) ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයීය සුභසාධක සංගමය ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් අඛණ්ඩව දෙවන වසරටත් “චැලෙන්ජර් 2025” සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් ශූරතාවලිය සංවිධානය කරනු ඇත.
කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සැනසිලිදායක ජයක් උරුම කිරීමට පැතුම් නිස්සංකගේ පිත්තට ඊයේ රාත්‍රියේ හැකි වුණා.
පසුගිය නොවැම්බර් මස 02 සිට 15 දක්වා යුරෝපයේ පැවති ජාත්‍යන්තර ටේබල් ටෙනිස් සංගමය (ITTF) මගින් සංවිධානය කරන ලද කනිෂ්ඨ අංශයේ ශ්‍රේණිගත කිරීම් තරග තුනකට සහබාගී වීමට ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලබන තාවී සමරවීරට අවස්ථාව හිමි විය.
ඉන්දනීසියාවේ බතාම් නුවර මේ දිනවල පැවැත්වෙන පැවැත්වෙන 16 වැනි( WBPF) ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ වයස 50-60 මාස්ටර්ස් තරග අංශය සහ කිලෝ 90 වැඩි බර පන්තිය නියෝජනය කල නිමල් වන්නිආරච්චි සියළු තරග කරුවන් අතරින් ලොව හොදම මස්පිඩු ප්‍රදර්ශකයා බවට විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ.
2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගය පසුගියදා බෙල්ජියමේ Burussels නගරයේ දී පැවැත් වුණි.
ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් සභාපතිවරයාද වන මොහ්සින් නක්වි පවසයි.
ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ පැය 25 ක විශිෂ්ඨ ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කිරීමට සමත්විය.
නොවැම්බර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ පැවති 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 35-40 ඛාණ්ඩයෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ධාවන ශූරී ශර්මිලා ශිවන්ති ජතිලක සමත් වූවාය.
ක්‍රීඩා ඉසව් අතර ලෝකයේ දැවැන්ත තරගාවලියක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියක් ලෙස 2025 TCS New York City Marathon (AbbottWMM MTT Age Group World Championships) මෙම මැරතන් තරගාවලිය හඳුන්වනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
