එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
ඉන්දීය එක්දින උපනායක ශ්‍රෙයාස් අයියර් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පන්දු රැකීමේදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ අතර ඔහු ඊයේ (27 වැනිදා) දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාරවලින් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිති.
ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
බහරේන් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක 16 හැවිරිදි ළහිරු අචින්ත ගාල්ලගේ මීටර 1500 (බාලක) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 57.42 කට රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
