#lk#srilanka#newstube

  • ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව තවත් විමර්ශනයක්!

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා CT Scan යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් සිදුකරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණයට දැනුම් දී තිබේ.

  • ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ්

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

  • ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා යළි රිමාන්ඩ්!

    ‘සිරිලිය සවිය’ අරමුදලට අයත් ගිණුමක මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන16 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.

  • ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට!

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව සඳහන් කරමින් අපේක්ෂිත ඇප ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

  • ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හට සිදුකළ පළමු හෘද සැත්කම සාර්ථක බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

  • ශිරන්ති රාජපක්ෂට ඇප!

    “සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළේය.

  • ශිරන්ති රාජපක්ෂට හෘද සැත්කමක්? - ඇප ඉල්ලීමට පැමිණිල්ලෙන් විරෝධය

    "සිරිලිය සවිය" සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වන විට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

  • ශිරාන් බාසික් ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් ළඟදීම CCIB යට!

    මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ සිටින මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයින් දසදෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

  • ශිරාන් බාසික්ගේ නඩුව ගැන කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

    කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

  • ශිරාන් බාසික්ට අවශ්‍ය ආරක්ෂාව සලසන්නැයි අධිකරණයෙන් නියෝග

    මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වී යැයි ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන  "ශිරාන් බාසික්" සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේ ය.

  • ශිවන්ති ජයතිලක පදක්කම් තුනක් සමග පරණ මතක අලුත් කරයි

    නොවැම්බර් මස 05 වැනිදා සිට 09 වැනිදා දක්වා ඉන්දියාවේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගනයේ පැවති 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 35-40 ඛාණ්ඩයෙන් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු ධාවන ශූරී ශර්මිලා ශිවන්ති ජතිලක සමත් වූවාය.

  • සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ආයෝජන බැංකුවක් සහ පහසු රථවාහන ණය ක්‍රමවේදයක් අවශ්‍යයි - කථිකාචාර්ය සුරංජිත් වෑවිට ගෙන් යෝජනාවලියක්

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින සම්ප්‍රදායික රටාවලින් මිදී නවීන සහ තිරසාර ප්‍රවේශයක් වෙත යොමුවීමේ අත්‍යවශ්‍යතාව සංචාරක සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික, ජාතික සංචාරක මාර්ගදේශක කථිකාචාර්ය සුරංජිත් වෑවිට පෙන්වා දෙයි. ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ඔහු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිව යුතු ආයතනික රාමුව තුළ ප්‍රධාන තනතුරකට පත් කිරීම, ක්ෂේත්‍රයේ පිරිස ගේ මෙන්ම රජයේ ද අපේක්ෂාව වී තිබේ.

  • සංචාරක පැමිණීම් අතින් ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථාන රැසක් වාර්තා කරයි

    2025 වසරේ දී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ අතින් ඓතිහාසික සන්ධිස්ථාන ගණනාවක් අත්කර ගැනීමට අපේ රට සමත් වූයේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසි ය.

  • සංචිත ගොඩනගන්නේ ඊළඟ අර්බුදය පැමිණෙන්නේ කවදාදැයි අප නොදන්නා බැවින් - මහබැංකු අධිපති

    අප සංචිත ගොඩනගන්නේ අර්බුදයක් බලාපොරොත්තුවෙන් නොව, ඊළඟ අර්බුදය පැමිණෙන්නේ කවදාදැයි අප නොදන්නා බැවින් යැයි යනුවෙන් මහා බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පැවසී ය.

  • සචින් වාස් අල්ලස් කොමිසමට

    හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකිණීමේ ක්‍රියාවලියේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5ක (රුපියල් කෝටි 100ක) අල්ලස් මුදලක් ලබා ගත් බවට සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන ඊයේ (27) ඊයේ පෙරවරුවේ කොමිසම කළ දැනුම් දීමකට එහි පැමිණි ඔහු පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් දී ඉන් පිටව ගොස් ඇත.

  • සජබ බදුල්ල සංවිධායක ධුරයට මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ

    සමගි ජන බලවේගයේ බදුල්ල ආසන සංවිධායක වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පත්කර ඇත.

  • සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජනයක්

    තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය.

  • සජබය විරුද්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටද? අධ්‍යාපනය අසභ්‍යකරණයටද? - සජිත් දීපු උත්තරේ මෙන්න

    1 සහ 6 වසර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නොවු බවත්, විරුද්ධ වුයේ අධ්‍යාපනයට අසභ්‍යකරණය ඇතුළුත් කිරීම නිසා බවත් විපක්ෂය සෑම විටම ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් මිස අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • සජබෙන් වෙනම රැළියක්: නුගේගොඩ රැළියට නෑ

    නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  පැවසීය.

  • සජිත් ආණ්ඩුව ම චෙක්මේට් කළ හැටි

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙර නඩු තීන්දුවක් උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයසට බලපාන ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට සුවිශේෂී තර්කයක් ගොඩනැගුවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න