අධිකරණයෙන් ලබා දී තිබෙන තීරණවලට එහා ගිය තීරණ අපෙන් බලාපොරොත්තු නොවන්නැයි ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
''අධිකරණ ක්රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ" මුවාවෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් 'දිනන දකුණ' සාමූහිකය සිය දැඩි විරෝධය සහ සැකය පළ කර සිටින බව එම සාමූහිකය සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව අධිකරණ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා පහසුකම් සපයමින් ලැප්ටොප් පරිගණක 24ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාතයංශයට ලබා දීම අද (18) සිදු කෙරුණි.
ශ්රී ලංකා උසාවියක් ඉදිරියේ විභාග වන, තවමත් තීන්දුව නැති නඩුවක තීන්දුව පිළිබඳව ජනාධිපතිතුමා ඉගි කරන බවත්, ඒ තීන්දුව කුමක්ද යන්න පිළිබඳ ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තිබෙන බවත්, ඒසේ වන්නේ කෙසේ ද යැයි මහාචාර්ය ජී. ඒල් පීරිස් විමසයි.
ස්වාධීන අධිකරණයට අත තැබූ සෑම අවස්ථාවකම රටේ නායකයා චෝදනාවලට ලක්වීමත්, රට අස්ථාවරභාවයට පත්වීමත් එකවර දැකගැනීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අධිකරණ නියෝගයක් ප්රසිද්ධ රැස්වීමකදී අපහාසයට ලක් කරමින් හිටපු අමාත්ය විමල් වීරවංශ අධිකරණයට අවමානයක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂවිතාන හමුවේ දැනුම් දුන්නේය.
අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්: විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්රියාකාරීන්ගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට බාධා කිරීම ෆ්රී ලෝයර්ස් සංවිධානය දැඩිව හෙළාදකී. ඉතිහාසයේ පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්රකාශ කිරීම සම්බන්ධයෙන් එක ම නඩුවක දී මහෙස්ත්රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමේ සිදුවීම් අති දුර්ලභ ය. එය පැහැදිලිවම මර්දන උත්සාහයකි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්රායලය එක්ව ඉරානයට එල්ල කරමින් සිටින ප්රහාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස හෙලා දකියි. ඉරානයේ න්යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, සහ එවැනි න්යෂ්ටික අවි පැවතීම පිළිබඳව පිළිගත හැකි සාධක නොමැති තත්ත්වයක් තුළ න්යෂ්ටික අවි පිළිබඳ චෝදනා කරමින් මෙලෙස දෙවන වතාවටත් පහරදීම ජාත්යන්තර නීති සහ සම්මුති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි (Seat Belts) පැළඳීම අද (18) මධ්යම රාත්රී 12.00 සිට අනිවාර්ය කිරීමට ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය පියවර ගෙන තිබේ. ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත.
ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන් ගේ 162 ජන්ම ගුණසමරුව (17) මරදාන මාලිගාකන්ද අග්රශ්රාවක මහා විහාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) යෝජිත සංශෝධන සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය විසින් මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව, නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු හරිත පරිසරයක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අනාගතය උදෙසා අපි නිදහස් සහ බහු පක්ෂ ක්රමය ආරක්ෂා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසී ය.
"නව නේවාසිකාගාර ලබා දෙනු" විරෝධතාව ජූලි 25
ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලයේ මහා ශිෂ්ය සංගමය ඉහත විරෝධතාවය සැලසුම් කර ඇති අතර, මේ සඳහා හාස්යජනක නිධාන කතාවක් ඇත
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්යවරයා ලෙස අනුර කරුණාතිලක පත් කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ධුර කාලයේ පළමු වසරට සාපේක්ෂව, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ධුර කාලයේ පළමු වසරේ දී රාජ්ය දෙපාර්තමේන්තුවල (ව්යවස්ථාපිත ආයතන හා රාජ්ය සංස්ථා ඇතුළුව) අමාත්ය මාරුවීම් සංඛ්යාව පස් ගුණයකින් පමණ අඩුවෙන් සිදු කර ඇතැයි ලංකා දත්ත පදනම (Lanka Data Foundation) සඳහන් කරයි.
බොහෝ දුරට ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා ඉල්ලා සිටින ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ප්රදානයක් වශයෙන් ලංකාවට හිමිවනු ඇති බව වාර්තා වන අතර, නමුත් ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට තවමත් මූල්ය අරමුදලේ අනුමැතිය හිමිව නැතැයි පැවසේ.
මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දා සිට විපක්ෂ කණ්ඩායම් නිරන්තරයෙන් ම උත්සාහ කළේ ආණ්ඩුව උහාසයට ලක් කිරීම වුව ද නවත ම ජනමත සමීක්ෂණය දෙස විමසිලිමත් වන විට අවසානයේ උපහාසයට සහ විහිළුවට ලක්ව ඇත්තේ විපක්ෂය ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්රී ලංකාවට ලබා දුන් සහාය වෙනුවෙන් ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි වෙත ස්තූතිය පළ කර තිබේ.
විදෙස් රැකියාවල නියුක්තව සිට පැමිණි සියලු දෙනා විධිමත්ව ලියාපදිංචි කර ඔවුන් වෙනුවෙන් විශ්රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට රජවිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

