ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදුව තිබේ.
ජපානයේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි පණ ගැන්වීමට පියවර ගැනේ.
ජයවර්ධනපුර රෝහලෙහි ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳක්, වත්මන් ජනපතිවරයා ගේ නියමයෙන් ජනතා සන්තක කළා ය යන පුවතක් මේ දිනවල සමාජ මාද්‍යයේ ප්‍රචලිත වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් පක්ෂපාතී අදහස් මෙන් ම අපක්ෂපාතී අදහස් ද ඒ සමග ම හුවමාරු වෙමින් පවතී.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය විසින් මීට පෙර දැනුම් දී තිබු අතර බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට තිබු ජල කප්පාදුව සිදු නොවන බව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කම්කරු තනතුරේ සිට රසායනාගාර සහකාර තනතුර දක්වා මෑන් පවර් සේවකයන් 2000ක් වාර්ෂිකව කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා ඇති බැවින් මේ අය වසර 25 දක්වා විශාල කාලයක් තුළ සේවයේ නියැළී ඇති, විවිධ දක්ෂතා ඇති මේ සියලු දෙනා ස්ථිර කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මධ්‍යම පළාතේ පානීය ජල සාම්පල පරීක්ෂාවට කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කෙරිණි.
රාජ්‍ය බලය ලබාගැනීමට පෙර ඉතා දුප්පතුන් ලෙස සිටි ඇතැම් ජවිපෙ දේශපාලනඥයින් මේ වන විට කොටිපතියන් බවට පත්ව තිබේ.
දිලිත් ජයවීර දේශපාලනයට පිවිසි දා සිටම සොයමින් සිටි දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ ඔහුට රන් බන්දේසියක තබා පිළිගැන්වීය.
ඉතාම අදක්ෂ ජෙවිපේ ආණ්ඩුව එක ව්‍යසනයක් තව ව්‍යසනයක් බවට මල්ටිප්ලයි කරන්න වැඩි වෙලා ගන්නේ නෑ. සමස්තයක් ලෙස රට ම එක ව්‍යසනයක් බවට කෙමෙං කෙමෙං පත් වෙමින් පවතිනවා.
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය එස්. ජෙයශංකර් අතර හමුවක් ඊයේ (06) සිදු විය.
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් ඊයේ (09) සිදුවිය.
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් (Pinarayi Vijayan) සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේ දී ඊයේ (11) සිදු කෙරිණ.
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුව විකල්ප වාමාංශික කණ්ඩායම් විසින් සලකන්නේ වමට භ්‍රෂ්ඨ වූ හෝ දක්ෂිණාංශික හැරවුමක් ගත් ව්‍යාපාරයක් ලෙස ය.
ජනතා විමුක්ති පෙරමුණෙහි මතවාදයෙන් (Ideology) පක්ෂය පවත්වාගෙන යා හැකි වුව ද රට පාලනය කළ නොහැකි බවත්, එබැවින් පක්ෂය තුළ දෘෂ්ටිවාදි අරගලයක් කරන්නැයි ටිල්වින් සිල්වාට පවසන බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබේ.
වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 6 දෙනකු ස්ථාන මාරුකිරීම් සිදුකර ඇත.
ඉතා පහසුවෙන් විඳිය හැකි, විසඳිය යුතු ගැටලු දැවැන්ත අර්බුධ බවට පත් කරගැනීම සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව දක්වන සමත්කම විස්මිත ය.
ජාත්‍යන්තර පාසල් යනු පාසල් නොව ව්‍යාපාරික ආයතන බවත්, එම ආයතන වසා දැමිය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක කූසල් පෙරේරා පැවසී ය.
භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය රැකගැනීමේ අරමුණින් අද (21) ලොව පුරා ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

