මෑතක දී ඇතැම්, ගායක ගායිකාවන් ගීතවල "සම අයිතිවාසිකම්" ඉල්ලා සිටින ප්‍රසිද්ධ ප්‍රකාශ මම නිරීක්ෂණය කළෙමි.
ගීතයක අයිතිය තනු නිර්මාපකයාට සහ පද රචකයාට හිමිවිය යුතුයි කියන එක අපි කවුරුත් දන්නා නීතිමය කාරණයක්.
වර්තමානයෙහි බලය හොබවන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර පැවසූ පරිදි ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම 'ගැමි බොදු තරුණ පරම්පරාව' යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රටේ දසදහස් ගණනක ගුරු හිඟයක් පැවැති අවස්ථාවේ රජයේ ඉල්ලීම මත වසර 5, සිට10 දක්වා සංවර්ධන නිලධාරීන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර රජයේ වැටුප් පවා ලබා ඇති බවත්, මේ තරම් කාලයක් දරුවන්ට ඉගැන්වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අගමැතිවරිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මේ වන විට රට තුළ උපාධි රැකියා 50000ක පමණ පවතින ගුරු සංවර්ධන නිලධාරීන්ට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට නිසි සාධාරණය ඉටු විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කර ඇති බවත්, මෙය ඉතා හොඳ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දක්වා පියාසර කළ ගුවන් යානයක ගොඩබැස්වීමේ ගියර සහිත කුටියේ සැඟවී මාරාන්තික ගමනක් ගිය 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතික පිරිමි දරුවකු නිරුපද්‍රිතව සිය ගමනාන්තයට ළඟා වීමේ විස්මයජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සිට පැමිණි බව කියන එම දරුවා ‘කැම් එයාර්‘ ගුවන් සේවයට අයත් එම යානය නවදිල්ලි ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමෙන් පසු ධාවන පථයේ ඇවිද යමින් සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කාබුල් නුවර ගුවන්තොටුපොළට රහසින් ඇතුළු වී මගීන් පිරිසක් සමඟ බස් රථයකින් යානය වෙත ගොස් එහිදී කිසිවකුගේ ඇස නොගැටී යානය පසුපසට ගොස් ගොඩබැස්වීමේ ගියර සහිත කුටියට ඇතුළු වූ බව ඔහු ආරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ අවශ්‍යතාව වී ඇත්තේ ඉන්දියාවට නොව ඉරානයට යෑමට බවද සඳහන් කර තිබේ.
ඉහළ උපදෙස් මත ඔහු පැය කිහිපයක් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු නැවත එම ගුවන් යානයෙන්ම කාබුල් නුවරට පිටුවහල් කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගත් බව වාර්තා වේ.
ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ( මත්කුඩු) තොගයක් එනම් රුපියල් බිලියන 1.1 ක් ( රුපියල් කෝටි 110) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක, ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනා, එළඹෙන මැයි 02වන දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර ඊයේ (26) නියෝග කළා ය.
(ලෝකයේ අංක 01 බුද්ධි අංශ මෙහෙයුම - Operation Overt)
ගුවන් විදුලියට සියවසකි. මට හැට වසකි. මගේ මාධ්‍ය ලෝකයට පනස් වසකි. ඒ, 1975 ය. මා ගෝනුහද්දෙනාවේ සිට කොළඹ ආනන්දයට ඇතුළත් වූයේ එම අවුරුද්දේ මාර්තු මස විසිවෙනි දා ය. ඒ, හයේ පන්තියට ය.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අණදෙන නිලධාරී එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
කාකි සූටි දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන කෙනෙකුගේ ගෙදර ලොකු ගෝරියක්ලු.
කලකිරීම! - ජාත්‍යන්තර ධනවත් සංචාරකයින්ට රටේ ඉහල පංතියෙ පහසුකම් පැතිකඩ පෙම්වාදීම සඳහා විදේශීය ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීමට වර්තමාන සහ අතීත රජයන් දරන ලද කණගාටුදායක උත්සාහයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයේ දුක්ඛිත තත්වය විස්තර කළ හැක්කේ එලෙසිනි.
ගොවිජනතාවගේ නිෂ්පාදනවලට නිසි මිලක් අපේක්ෂා කළත් පසුගිය කාලයේ සහ අද දිනත් මේ රජයට එම නිසි මිල ලබා දීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ජීවිත තර්ජන හේතුවෙන් අධිකරණයට පැමිණීමට නොහැකි යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ කරන්නේ සම්පූර්ණ බොරුවක් බවත්, ඔහු මේ උත්සහ කරන්නේ අධිකරණය මගහැරීමට බවත්, ඒසේ කරන්නේ ලලිත් සහ කුහන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා ඔහු පැහැදිලිවම සම්බන්ධ බැවින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
ඔසී අබේගුණසේකරගේ පුත්‍රයකු වන අසංග අබේගුණසේකර පසුගියදා youtube නාලිකාවක් සමග විශේෂ හෙළිදරව්වක් කර ඇත. අසංග අබේගුණසේකර යූඇන්පීයෙන් 2015 මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජය වීමෙන් අනතුරුව යහපාලන ආණ්ඩුවේ ජාතික ආරක්ෂක අධ්‍යයනායතනයේ අධ්යක්ෂ වශයෙන් සේවය කළේ ය.
තමන් ඇතුළු කණ්ඩායම නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ ගෝත්‍රික නොවන විපක්ෂයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජාත්‍යන්තර වෙළෙඳ බාධා සහ අර්බුද අතරතුරද ලෝක ආර්ථික වර්ධනය ශක්තිමත් ලෙස පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කරයි.
මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය තුළ මුල් ඇදගත්තේ 1982 දී ජේ.ආර්.ගේ කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලමේ සූදූ පිටියේ දී ය.
‘‘චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

