ජාත්‍යන්තර වෙළෙඳ බාධා සහ අර්බුද අතරතුරද ලෝක ආර්ථික වර්ධනය ශක්තිමත් ලෙස පවතින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කරයි.
මහින්ද රාජපක්ෂ දකුණේ දේශපාලනය තුළ මුල් ඇදගත්තේ 1982 දී ජේ.ආර්.ගේ කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලමේ සූදූ පිටියේ දී ය.
‘‘චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ.
මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ මතුව ඇති බරපතළ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ 'සර්වජන බලය' නායක දිලිත් ජයවීර අතර විශේෂ නිල හමුවක් පවත්වා ඇත.
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරුයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
*ෆීල්ඩ් මාෂල්කම දීපු මෛත්‍රීපාලව මාස දෙකෙන් කකුල් දෙකෙන් එල්ලුවා!
*වැලේ වැල් නැතිව ඉද්දි සජබයෙන් ඇවිත් සජිත්ටම ගැහුවා!
*පැරදිලා හෝටලේක හැංගිලා ඉද්දී එළියට ගත්ත රනිල්වත් එල්ලුවා!
*මහින්දගේ බොඩිගාඩ් නෙවිල්ට ප්‍රමෝෂන් දුන්නා!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ලිය යුතු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ඊයේ (05 ) වැඩ භාරගත් බදුල්ල බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමට පොදු ජන එක්සත් පෙරමුණේ නායක අනුර යාපා සහභාගි නොවීම පක්ෂ මාරුවක පෙරනිමිත්තක්දැයි දේශපාල අංශවල කතාබහක් ඇති වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද රැස්විය.
අපි හැමෝ ම ගත කරන්නෙ අති ධාවනකාරී ගමන් සහිත ජීවිත; ඒ ජීවිත මොන තරම් අතිධාවනකාරී ද කියනවා නම් සමහර අයට එළි වෙනවා, රෑ වෙනවා, දින, සති මාස ගණන් ගෙවිල යන විත්තිය වත් දැනෙන්නෙ නෑ.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂධූරයේ රාජකාරී ආවරණය කළ චාල්ස් නුගවෙල සිදුකළ නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවස්ථා කීපයක දී ම පැමිණිලි කිරීමෙන් අනතුරුව 2026 ජනවාරි මාසයේ සිදු කළ අවසන් පැමිණිල්ලට අනුව මූලික විනය පරීක්‍ෂණයක් පැවැත් වූයේ ය.
''චැලෙන්ජර් - 2025" සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් තරගාවලියේ සමාප්ති උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අවසන් විය.
ශ්‍රි ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ( DGSL ) වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව සිතා බැලිය යුතු කාලය දැන් දැන් එළැඹ තිබේ යැයි හැඟේ,
චිලී දේශයේ හටගත් ලැව් ගිනි හේතුවෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
රු. මිලියන 400 ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර රැගත් චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද(08) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (05) චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රමුඛ පක්ෂ සහ රාජ්‍ය නායකයින් ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී ආරම්භ වුණා.
ජපානයේ කිසිදු ගුවන් සේවයක් චීන ජාතිකයින්ට ආසන වෙන් කිරීමට බාධා පනවා නැතැයි, ජපානය පවසයි. චීන ජාතිකයින්ට ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට රජය පසුගියදා නිවේදන නිකුත් කළේය.
චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය.
නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් - 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
බීජිං හි සිය නිල කටයුතු අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙරේදා (14) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

