මහාචාර්ය ඒදිරිවීර සරච්චන්ද්‍ර ගේ නිර්මාණයක් වන "සිංහබාහු" වේදිකා නාට්‍ය අද සවස 03.30ට සහ 06.30ට බෙරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී වේදිකා ගත කෙරේ.
".....පුත්‍ර ප්‍රේමය වනාහි හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තෙක් කිඳා බැස එහි රැඳී සිටී....." - සුද්ධෝදන රජු විසින් කපිල වස්තු පුරයට වැඩම කළ, බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමෙන්. (මහාවග්ග පාලිය)
".....පුත්‍ර ස්නේහය පිළිබඳ ව මෙසේ කියන ලද වචන මගේ සිතෙහි රැව් දුනි..... සිංහබාහු නාටකයෙහි ආරම්භයෙහි,
'පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක් දෙයි නිබන්දා'යි පොතේ ගුරුන්ගේ මුවින් ප්‍රකාශ වීමට මා සලසා ඇත්තේ මේ හැඟීම් ම ය...." (පිං ඇති සරසවි වරමක් දෙන්නේ- එදිරිවීර සරච්චන්ද්‍ර)
ඔබේ අසුන වෙන් කරගන්න: myseat.lk
විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)